2023 වර්ෂයේ අප විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා
මෙම සතිය තුල ආරම්භ වීමට නියමිතය.එම ඉසව් සඳහා ඉදිරිපත් වන ළමුන් තෝරා ගැනීමේ කටයුතු ක්‍රීඩා විෂය භාර ගුරුතුමිය විසින් සිදු කරයි.
අප පාසලේ වෙස් තරගාවලීය
• 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විිභාගයට මුහුණ දෙන සිසුන් සඳහා