(+94) 94712829935
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Millaththewa M.V.

මිල්ලැත්තෑව මහා විද්‍යාලය

මහියංගන කලාපය

  • Register
  • Login
Millaththewa M.V.

මිල්ලැත්තෑව මහා විද්‍යාලය

මහියංගන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පතිගේ පණිවිඩය
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පතිගේ පණිවිඩය
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පතිගේ පණිවිඩය

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

  

 

 

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රීක්කයේ  මහියංගන  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලැත්තෑව ග්‍රාම සේවා වසමට අයත්  අප පාසල  ප්‍රදේශයේ  කැපී පෙනෙන පාසලක් බවට පත්ව ඇත.වසර 40ක්  වැනි  ඉතිහාසයක් සතු අප පාසල මේ වන විට දහස් සංඛ්‍යාත දරුවන්ගේ  දෑස් පාදා ඇත. දිනෙන් දින දියුණු වන මෙම විදුහලේ ප්‍රාථමික අංශය මෙන්ම ද්විතියීක අංශය ද ඉගැන්වීම්  කටයුතු සාර්ථකව සිදු කිරීමට  ගුරු මණ්ඩලයේ  සෑම දෙනාම කැප වී කටයුතු කරයි.එවැනි පාසලක සේවය කිරීමට ලැබීම මා ලද භාග්‍යකි. එහි ප්‍රතිඵලයක්  ලෙස  සෑම වසරකම ශිෂ්‍යත්ව හා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට  දරුවන්ට හැකියාව ලැබී ඇත.අධ්‍යාපනයෙන් වගේම තාක්ෂණයෙන්ද ඉදිරියට යාමට හා අප පාසලේ නාමය මුළු විශ්වයටම රැගෙන යාමට මෙම වෙබ් අඩවිය පිටුවහලක් වේ යැයි මා සිතමි.එසේම මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

නි.විදුහල්පති,

මිල්ලැත්තෑව  මහා විද්‍යාලය

 

 
 
Millaththewa M.V.

මිල්ලැත්තෑව මහා විද්‍යාලය

මහියංගන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • B/Millaththewa M.V Girandurukotte

: (+94)94712829935

: [email protected]

Supported By

© 2026 Millaththewa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk