අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
1983 වර්ෂයේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රීක්කයේ මහියංගණ ෙකාට්ඨාශෙය් ආරම්භ කළ පාසලක් ලෙස මේ වන විට. ප්‍රෙද්ශයේ කීර්තිමත් පාසලක් බවට පත්ව ඇත. ආරම්භයේදී එක් ගොඩනැගිල්ලක් පමණක් තිබූ අප පාසල සිඝ්‍ර යෙන් දියූණු වී ඇත.ඒ වන විට ආරම්භක ගුරු හා ශිෂ්‍ය සංඛ්‍යාව 01කි. ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවකින් ඇරඹි මෙම පාසල දැනට සිසුන් 1000 ඉක්මවා ඇත.සුවහසක් දරුවන්ගේ නැණස පාදමින් ගුණ නැණ වඩවමින් පාසල ක්‍රම ක්‍රමයෙන් පෙරමුණ කරා යයි.



අනාගත ලෝකයට පරිපූර්ණ මිනිසුන්



