1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය මඟින් උසස් අධ්‍යාපනය සඳහා මනා අඩිතාලමක් යොදමින් සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ.